එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලින් කෝලිට පළමු තැන

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලින් පිතිකරණ අංශයෙන් පළමු ස්ථානයට පැමිණීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත්වී ඇත. ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තරගාවලියේදී ඉන්දීය නායක විරාත් කෝලි ලකුණු 330ක් රැස් කරන ලදි. ඉනිම පහේදී ඔහු ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව හේතුවෙන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමවල පළමු ස්ථානයට පැමිණීමට හැකිව ලැබී ඇත. 1998 වසරේදී සුපිරි ඉන්දීය පිතිකරු සචින් තෙන්ඩුල්කා … Continue reading එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලින් කෝලිට පළමු තැන